Home > Artist/Tehan Perera >Song/Unuhuma 3 Nadunana Suba Heene
A B C D E F G H I J K L M N P R S T U V W Y

Unuhuma 3 Nadunana Suba Heene Chords

Tehan Perera

Last Played 23/02/2026 20:40
Play Count 5149 Contributor: Narada Amarasinha
View +8 more Tehan Perera Chords
Chord Diagrams for 'Unuhuma 3 Nadunana Suba Heene' song:

[Inter]
--------------------------------------------
|D  |F#m  |G  |A  |
|D  |F#m  |G  |A  |
|D  | -   |
 
[Verse 1]
--------------------------------------------
D               F#m        G               A
නන්නාඳුනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ
D               F#m      G            A
හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ
     Bm       F#m       Em            A
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
      Bm           F#m    G          A 
භව ගානක් රැඳුණා එක හීනයක මා....

[Chorus]
--------------------------------------------
D           F#m           G       A
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
D           F#m         G        A
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
G              F#m       Bm (Bm|A|G)
ළඟ රැඳෙමි මා පිවිතුර
G          F#m       D
මම රකින්නවා පණ සදා

[Inter]
--------------------------------------------
|D   |A   |Bm  |F#m  |
|G   |Bb  |D   |Em   |
|G   |A   |

[Verse 2]
--------------------------------------------
D              F#m       G           A
දෑස යා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙහේ
D                F#m
ආල පුරමි මං කවදාත්
   G                A
අදහන්න බැරි වෙන තරමේ
   B
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා

     Bm       F#m       Em            A
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
      Bm           F#m    G          A 
භව ගානක් රැඳුණා එක හීනයක මා....

[Ending]
G     A     D
හා.. ආ හ්ම්..


8 More Songs by Tehan Perera:

  • Aggala Bole 99 Hits
  • Heena Loketa Wela V1.2 38 Hits
  • Manamaliye 1373 Hits
  • Unuhuma 3356 Hits
  • Unuhuma 2 2085 Hits
  • Unuhuma 3 Nadunana Suba Heene ★ 5149 Hits
  • Vinda Premaya 121 Hits
  • Wena Kauruwath Na Ne 46 Hits

  • Unuhuma 3 Nadunana Suba Heene Lyrics:

    Unuhuma 3 Nadunana Suba Heene Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.